බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

405050599_318821214240344_3191762669652996548_n.jpeg
404945171_318821174240348_615556915415938498_n.jpeg
448531990_1964709997281916_6532335601952461394_n.jpeg
309228425_132285806227220_8321647382846631691_n.jpeg
435397895_1913529489066634_7647994480359232547_n.jpeg
448704115_1965989513820631_6256502236765737476_n.jpeg
314500979_141090592013408_1001118173170606997_n.jpeg
287051597_132136052821205_6093473567942708966_n.jpeg
WhatsAppImage2024-07-28at0635512.jpeg
previous arrow
next arrow

ආයුබෝවන්

Read more
Readless

සියනෑ පුරයේ වැලිවේරිය නගරයේ පිහිටි මද්දුම බණ්ඩාර විදු මාතාව නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වේ. විද්‍යාගාර පහසුකම් , ක්‍රීඩා පිටියක් , මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් , සුහුරු පන්ති කාමරයක් වැනි අංශ වලින් අංග සම්පූර්ණ අප විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක් වේ.

සමාජයට උගත් ප්‍රඥා සම්පන්න ගුණ යහපත් සිසු පිරිසක් දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

භාෂාමය,ගණිතමය,නිපුණතාවලින් පිරිපුන් වගකීම් දැරිය හැකි විනය ගරුක පරිසර හිතකාමී,ජාතික,ආගමික, සහයෝගීතාවය අගයන අවශ්‍යතාව අගයන අවශ්‍ය අවස්ථාවලදී අනුවර්තනය විය හැකි දූ පුතුන් සමාජයට දායාද කිරීම

දැක්ම

සහ

මෙහෙවර

සමාජයට උගත් ප්‍රඥා සම්පන්න ගුණ යහපත් සිසු පිරිසක් දායාද කිරීම.

භාෂාමය,ගණිතමය,නිපුණතාවලින් පිරිපුන් වගකීම් දැරිය හැකි විනය ගරුක පරිසර හිතකාමී,ජාතික,ආගමික, සහයෝගීතාවය අගයන අවශ්‍යතාව අගයන අවශ්‍ය අවස්ථාවලදී අනුවර්තනය විය හැකි දූ පුතුන් සමාජයට දායාද කිරීම

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

සිසුන්

ගුරුවරුන්

පන්ති කාමර

පාසල් අංකය

බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය