බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

නිර්මාතෘවරු

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg

නිර්මාතෘවරු

වර්ෂ 1846 ද පමණ වැලිවේරිය දේවස්ථානය අසල කුඩා පොල්අතු මඩුවකින් පාසල ඇරඹුණු බව කියවේ.කතෝලික පියතුමෙක් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ට වූ භාරයක් පුදනු සඳහා පල්ලිය අසලින් එම පාසල ඉදිකළ බවද කියවේ.

ශිෂ්‍ය සංඛ්‍යාව 08 වූ මෙම පාසලේ මුල් ගුරුතුමා ලෙස සපුගස්කන්ද ප්‍රදේශයෙන් පැමිණි පී.ඒ මර්තීනු පෙරේරා මහතා කටයුතු කළ බව සඳහන් වේ.

  • ප්‍රථම මුල් ගුරුතුමා - පී.ඒ මර්තීනු පෙරේරා මහතා
  • බස්තියන් මහතා
  • කොරනේලිස් පින්තු මහතා
  • ප්‍රන්සිනා පෙරේරා මිය
  • 1922 - 1937 ඇල්බට් පෙරේරා මහතා
  • 1937 - 1960 එච් ආරොන් පෙරේරා මහතා
  • ඩබ් ඩී එස් සේබියස් පෙරේරා මහතා
  • ඩබ් පීටර් පෝල් පෙරේරා මහතා