බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg

දැක්ම

සහ

මෙහෙවර

සමාජයට උගත් ප්‍රඥා සම්පන්න ගුණ යහපත් සිසු පිරිසක් දායාද කිරීම.

භාෂාමය,ගණිතමය,නිපුණතාවලින් පිරිපුන් වගකීම් දැරිය හැකි විනය ගරුක පරිසර හිතකාමී,ජාතික,ආගමික, සහයෝගීතාවය අගයන අවශ්‍යතාව අගයන අවශ්‍ය අවස්ථාවලදී අනුවර්තනය විය හැකි දූ පුතුන් සමාජයට දායාද කිරීම