| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 08379 |
| සංගණන අංකය | 01148 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | ගම්පහ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගම්පහ |
| ග්‍රාම සේවක වසම | වැලිවේරිය දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 241/C |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 25 |
| මුළු ශීෂ්‍ය ගණන | 439 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |






