ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මහා විද්‍යාලයක් වන අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ද්විතියික අංශය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා හා
උසස් පෙළ
- කලා
- වාණිජ
විෂයධාරා යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |
| සිංහල භාෂාව හා සාහිත්‍යය | ආර්ථික විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව |
| බෞද්ධ ශිෂ්ටාචාරය | භූගෝල විද්‍යාව |
| ක්‍රිස්තු ධර්මය | ජපන් |
| තොරතුරු හා සන්නිවේදන කාස්ෂණය | ජනමාධ්‍ය අධ්‍යයනය |
| නර්තනය | |
| වාණිජ විෂයධාරාව | |
| ආර්ථික විද්‍යාව | ගිණුම්කරණය |
| ව්‍යාපාර අධ්‍යයනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |






