බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg

පිරිමි ළමුන් (6 -9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. 
  • පාසල් ලාංඡනය සාක්කුවේ උඩ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • තනි මැස්මෙන් මැසිය යුතුය.
  • කලිසම් වල ලූප්ස් නොඇල්ලිය යුතු අතර දෙපස හැඩ සාක්කු තිබිය යුතුය.
  • දිග කලිසම් වල යට පළල අඟල් 16 - 17 අතර තිබිය යුතුය.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
  • සපත්තු ලේස් ගැටගසන උල් නොමැති ඒවා විය යුතුය.

පිරිමි ළමුන් (10-13)

  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

ගැහැණු ළමුන් (6 -13)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.