බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg

පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

2024 වර්ෂයේ ගම්පහ අධ්‍යාපන කලාප ක්‍රීඩා තරඟාවලියේ දී 12 න් පහල වයස් කාණ්ඩයේ අතිශුර ක්‍රීඩිකාව  සම්මානය දිනා ගැනීමට මද්දුම  බණ්ඩාර මහා විද්‍යාලයේ   දිල්ශාරා දිල්හානි ශිෂ්‍යාව  සමත් විය.