බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg
ස්ක්‍රැබල් තරඟය ප්‍රාදේශීය මට්ටම

ස්ක්‍රැබල් තරඟය ප්‍රාදේශීය මට්ටම

ගම්පහ අධ්‍යාපන කලාපයේ ගම්පහ කොට්ඨාශයේ පාසල් අතර පැවැත්වුණු

ස්ක්‍රැබල් තරඟාවලියේ ප්‍රථම ස්ථානය 7 ශ්‍රේණියේ සිසුවකු විසින් දිනා ගන්නා ලදි.විද්‍යාලයීය ඉංග්‍රීසි ගුරු භවතුන්ගේ හා දෙමාපිය සහය මේ සඳහා නිරන්තරව හිමිවිය.