සිසු දරුවන්ගේ ව්‍යවසායකත්ව කුසලතා හා ව්‍යාපාර කළමනාකරණ හැකියා වර්ධනය කිරීම අරමුණු කරගෙන වාණිජ සංගමය පාසල තුළ ක්‍රියාත්මක වේ. වර්තමානයේ S.B.C.K. රසාංගිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් ගුරු මහත්ම මහත්මීන්ගේ සහයෝගිත්වයෙන් සංගමය පැවැත්වේ. වාර්ෂික වාණිජ දිනය සංවිධානය සඳහා මෙම සංගමය ප්‍රධානත්වය ගෙන කටයුතු කරයි.
සමාජ හා සංගම්






