පාසලේ 6 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන් තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිත්වය දරයි.පාසල තුළ පවත්වන තොරතුරු තාක්ෂණ අංශයේ කටයුතු වලදී සහාය දැක්වීම සංගමය මගින් සිදුකරනු ලබයි.
භාර ගුරුවරයා
එල් ඒ ජී රාජකරුණා
ආර් ඒ ජී විජයන්තිකළමනාකරණ මණ්ඩලය
පසන් ආදිත්‍ය
ඕෂධී රවිහාරි
සිතිජ ලක්ෂාන්
නවිදු ආකාශ්
පවන්ත යුවන්
මිනෝලි






