මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයීය ඉංග්‍රීසි භාෂා සංගමය විද්‍යාලයීය ඉංග්‍රීසි විෂය භාර ගුරු මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් සියලු දෙනාම මෙම සංගමයේ සාමාජිකත්වය දරයි. පාසල තුළ ක්‍රියාත්මක වන ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහන් වලදී ඉංග්‍රීසි භාෂා සංගමය මූලිකත්වය ගෙන ඉටුකරයි. ඉංග්‍රීසි භාෂා දිනය සංවිධානය, ඉංග්‍රීසි භාෂා තරඟ සදහා සහභාගිත්වය මෙන්ම පාසලේ මාධ්‍ය ඒකකය සමඟ එක්ව ඉංග්‍රීසි භාෂා සන්නිවේදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම මෙම සංගමය මගින් සිදුවේ.






