බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය

2024/2025 ශිෂ්‍ය නායක මණ්ඩලයට පරිවාස කාලය සඳහා තාවකාලික නිල ලාංජන පැළඳවීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා 2024

Prefects Day 2024

WhatsAppImage2024-07-30at092908.jpeg
WhatsAppImage2024-07-30at093007.jpeg
කතෝලික සංගමය

කතෝලික සංගමය

විද්‍යාලයීය කතෝලික සංගමය විද්‍යාලයේ කතෝලික ගුරු මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කතෝලික සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. විද්‍යාලයේ සියලුම කතෝලික දරු දැරියන් මෙම සංගමයේ සාමාජිකත්වය දරයි. වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය, නත්තල් දේව මෙහෙය,  ගවලෙන සැරසීම, පෙර පොහොය වැඩසටහන පැවැත්වෙන දිනවලදී කතෝලික ආගමික වැඩසටහන් සංවිධානය යන කටයුතු මෙම සංගමය මගින් ඉටුකරයි. කතෝලික මෙන්ම බෞද්ධ වැඩසටහන්වලදී මෙම සංගමය පාසල තුළ විශාල මෙහෙයක් ඉටු කරයි.