බප /ගම් / මද්දුම බණ්ඩාර විද්‍යාලයේ බාල දක්ෂිකා ඒකකය 2023 වසරේ සිට J.K.D. ජයලත් මිය හා බුද්ධිනි ජයතිලක මිය විසින් පවත්වාගෙන යනු ලබයි. 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසුවියන් මෙයට සම්බන්ධ වී සිටින අතර සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 1.30 සිට ප.ව. 3.30 දක්වා පුහුණුවීම් පැවැත්වේ.ගැහැණු දරුවන් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් මනසකින් යුත් ගැහැණු දරුවන් පාසල තුළින් බිහි කරගනු අරභයා බාල දක්ෂිකා ව්‍යාපාරය පාසල තුළ සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලැබේ.
සමාජ හා සංගම්






