නවම් මස පෙර පොහොයට සමගාමීව ස්වාමීන් වහන්සේලා පාසලට වැඩම කරවා දහවල් සාංඝීක දානමය පින්කමක් විද්‍යාලයේදී පසුගිය දා පැවැත්වුණි.