2025 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසලට ඇතුලත් වූ නවක සිසු සිසුවියන් පිළිගැනීම සඳහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ දරුවන් හා ආචාර්ය මණ්ඩලය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කෙරුණි.


නවම් මස පෙර පොහොයට සමගාමීව ස්වාමීන් වහන්සේලා පාසලට වැඩම කරවා දහවල් සාංඝීක දානමය පින්කමක් විද්‍යාලයේදී පසුගිය දා පැවැත්වුණි.
© 2025 බප/ගම්/මද්දුමබණ්ඩාර මහා විද්‍යාලය - ගම්පහ. All rights reserved. Design with by Webcomms Global | Help Desk